ජීවිතය බේරාගත් ඩෙවෝන් 05 යාත්‍රාවේ එක් ධීවරයෙකු ගොඩබිමට (VIDEO)

ධීවරයන් පස් දෙනෙකුට මරු කැඳවූ සිද්ධියෙන් පසු ජීවිතය බේරාගත් ඩෙවෝන් 05 යාත්‍රාවේ එක් ධීවරයෙකු අද (01) ගොඩබිමට රැගෙන එනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව මගිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version