මුරණ්ඩු ආණ්ඩු ගැන කියන අනුර (VIDEO)

මෙතෙක් ගොඩනැගුණු සියලු ආණ්ඩු සිය හිත මිතුරන්ට පමණක් වාසි ගෙන දෙන ලෙස කටයුතු කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කැකිරාව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version