මුහුද රළු වෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීම් (VIDEO)

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version