මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගනියි

මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු වීරකුමාර දිසානායක මහතා අද (10) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා වීරකුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

Exit mobile version