මැලේසියාවේ හිටපු අගමැතිට රටින් පිටවීම තහනම් වෙයි

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මන්සූර්ට රටින් පිටවීම තහනම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අගමැති නජීබ් රසාක්ට මූල්‍ය දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇත.

මහ මැතිවරණයේ දී ඔහුගේ අනපේක්ෂිත පරාජයට ද එම චෝදනා හේතුවක් වී අැති බව සඳහන් වෙයි.

Exit mobile version