හල්දුම්මුල්ල – ගිණිගත්ගල මාර්ගය තාවකාලිකව වසා දමයි

බදුල්ල – හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය අද (12) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙන බවට වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, ගිනිගත්ගල කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි.

Exit mobile version