පා පුවරුවෙන් ඇඳ වැටි තිදෙනෙක් රෝහලට

හික්කඩුව පතන ප්‍රදේශයේ දි ලංගම බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි පුදගලයින් තිදෙනෙකු පාපුවරුව කැඩි බිමට ඇඳ වැටිමෙන් තුවාල ලබා අද (14) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති බව පොලිසිය පවසයි.

අනතුරට පත් වු පුද්ගලයින් තිදෙනා බස් රථයට ගොඩවි පාපුවරුවේ ගමන් කරමින් සිට සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදු වී තිබේ.

Exit mobile version