ඉන්දීය හමුදා ප්‍රධානී සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය හමුදා ප්‍රධානි ජෙනරාල් බිෆින් රාවට් මහතා ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූහ.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු , ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
Exit mobile version