ජලය තුළ ජීවය පිළිබඳ කලාපීය සමුළුව ජුනි 21 හා 22 යන දිනයන්හි දී කොළඹ දී

ජලය තුළ ජීවය හෙවත් නීල තිරසර සංවර්ධන අරමුණ ළඟා කරගැනීමේදී ඇති අභියෝග සඳහා සාමූහිකව සූදානම් වීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන කලාපීය සමුළුව සමුද්‍රාශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ජුනි 21 හා 22 යන දිනයන්හි දී කොළඹ දී පැවැත්වේ.
ඒ සඳහා වැය වන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නෝර්වේ රජයෙන් රුපියල් මිලියන 3.48ක ප්‍රදානයක් ලබාදීමට ද නියමිතය.
Exit mobile version