මුතූර් හා කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට

ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකළ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල, මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල සහ නිල සෙවණ කාර්යාල දෙකක් ජනතා අයිතියට පත් කිරීම අද (21) සිදු කිරීමට නියමිතය.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි‍.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

 

Exit mobile version