විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනිම ජුනි මස 05 සහ 06 යන දෙදින තුළ

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, 2017 වර්ෂයට අදාළව විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනිම ජුනි මස 05 සහ 06 යන දෙදින සිදු කිරීමට නියමිත බවයි.

දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Exit mobile version