මැදගම දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

මැදගම, කොටබෝව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් රිය අනතුරක් සිදුවිය.

මෙම රිය අනතුරින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ මැදගම, මොණරවාන ප්‍රදේශයේ පදිංදිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසීය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් මැදගම රෝහලට ඇතුලත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබෙන බවයි.

 

Exit mobile version