විසඳුමක් න‌ොමැතිනම් සතියක දුම්රිය වර්ජනයක්

පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලිඛිතව අද (04දා) දිනය තුළ නොලැබුණහොත් දින 07ක දුම්රිය වැඩ වර්ජනයක් සිදු කිරීමට කටයුතු කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.

Exit mobile version