වතුකම්කරුවන් 22 දෙනෙක්ට බඹර ප්‍රහාරයක්

හපුතලේ තංගමලේ වත්තේ ගල්ලැයිම කොටසේ වතුකම්කරුවන් 22 දෙනෙක් අද (07දා) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව හපුතලේ පොලීසිය පවසයි.

මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වත්තේ දලු නෙළමින් සිටි කාන්තාවන් 20 දෙනෙකු හා තේ ගස් කප්පාදු කරමින් සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට යි.

Exit mobile version