සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් දෙසියදෙනකු සමාජ සේවා තනතුරට උසස් කරයි

සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කළ සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් දෙසියදෙනකු සමාජ සේවා තනතුරට උසස්කොට ඔවුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය සිදු විය.

ඒ සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(08) බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී යි.

Exit mobile version