සෝමවීර සේනානායක මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ප‍්‍රවීණ සාහිත්‍යවේදී අභාවප‍්‍රාප්ත සෝමවීර සේනානායක මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරලැස්ගමුව නිවසට ගිය ඊයේ (10) රාත්‍රියේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් වෙතත් ක්ෂේත‍්‍රයේ සමීපතමයන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

Exit mobile version