ලංගම සේවය සඳහා නව බස් රථ දෙදහසක් ධාවනයට යෙදවීමට රජයේ අවධානය යොමුව ඇත.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ, ඒ සදහා විදෙස් ආයෝජකයන් සමඟ සාකච්ඡා කරන බවයි.
ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උපරිමයෙන් සැලසීම අරමුණ වේ.
එන්ජින් කට්ටල 500 ක් බස් රථ වලට සවිකිරිමේ වැඩසටහන ද කි‍්‍රයාත්මක බව අශෝක් අබේසිංහ පැවසීය.