හික්කඩුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අද උදෑසන හික්කඩුව – වෑවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව හික්කඩුව පොලීසිය සදහන් කරයි.

ම‌ෙ‌ම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගලය මිනීමැරීම් අාදී පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය පිළිබඳ හික්කඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Exit mobile version