වලවේ ගගේ දියනෑමට ගිය අවුරුදු 10ක කුඩා දරුවෙකු අතුරුදන්

අම්බලන්තොට – රිදියගම ප්‍රදේශයේදී ඊයේ (21) දින වලවේ ගගේ දියනෑමට ගිය අවුරුදු 10 ක් වයසැති කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බවට වාර්තා ව‌ෙයි.

යහළුවන් කිහිපදෙනෙකු සමග වලවේ ගගේ දියනෑමට ගිය අවස්ථා‌වේ ම‌ෙ‌ම දරුවා දියේ ගිලී ඇත.

ම‌ෙ‌ම දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවටයි සඳහන් වන්නේ.

Exit mobile version