දිවියා ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

දිවියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහර දී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අනිද්දා (05) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ති‌බේ.

ඒ, සැකකරුවන් අද (03) කිලිනොච්චි මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Exit mobile version