වල්ලාපට්ට තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයින් තුන් දෙනෙක් අත්අඩංගුවට

වල්ලාපට්ටා තොගයක් නීතිවිරා්ධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ ශ්‍රී‍්‍ර ලාංකිකයින් තුන් දෙනෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන ති‌බේ.

සැකකරුවන් මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින්.

වල්ලාපට්ටා කිලෝ ග‍්‍රෑම් 82 යි ග‍්‍රෑම් 500ක් ඔවුන්ගේ ගමන් මළුවල සඟවා තිබියදි සොයා ගැනිමට රේගු නිලධාරින් සමත් වී ඇත.

ඒවායේ වටිනාකම රුපියල් හැත්තෑ දෙලක්ෂ විසි එක් දහසක්.

Exit mobile version