ලෝක ළමා දිනයේ ජාතික උත්සවය අනුරාධපුරයේ දී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 01ට යෙදෙන ලෝක ළමා දිනයේ ජාතික උත්සවය අනුරාධපුර මැංගෝ මැංගෝ හෝටලයේ දී පැවැත්වේ.

“මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු – සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු” මෙවර ජාතික උළෙලේ තේමාව වී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ජාතික උළෙල සංවිධානය කරනු ලබයි.

 

 

Exit mobile version