පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම ඊයේ (10) දින සමත්විය.
ඒ බෙල්ජියම් කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරගය 1-0ක් ලෙස ජය ගනමිනි.
එංගලන්ත කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට ප්‍රංශය හා තරඟ කරනු ඇත.
1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.
මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.