අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ති‌බේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 02 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවට සඳහන් ව‌ෙයි.

ඒ ඔවුන් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Exit mobile version