දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව, මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (26) සවස 2.00 න් පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරමුව සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි බවත් සඳහන් වෙයි.

 

Exit mobile version