නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් කිහිපයක්

නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන විදෙස් වාර්තා සඳහන් කරයි.

අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගෙන ඇත.

Exit mobile version