2018 වර්ෂයේ දෙවන පාසල් වාරය 03 වැනි දා අවසන්

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 03 වැනි සිකුරාදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදායි.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාර දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.

Exit mobile version