කරුණානිධිගේ තත්ත්වය නැවතත් බරපතල ව‌ෙ‌යි

ජූලි 29 සිට කෞවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි ගේ තත්ත්වය නැවතත් බරපතල වී ඇති බවට ඊයේ (06) සවස එම රෝහලෙන් ලත් නිල නිවේදනයේ දැක්වේ.

රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.

Exit mobile version