ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කරයි

දුම්රිය වර්ජනය හේතුවෙන් වර්ජනය අවසන් වනතෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ද ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබෙන බවටයි සඳහන් වන්නේ.

Exit mobile version