හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට තිබු බස් වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබු අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස් සංගමය තීරණය කර ති‌බේ.

Exit mobile version