නේවි සම්පත් අත්අඩංගුවට ගනියි

තරුණයන් 11 ද‌ෙන‌ෙකු පැහැර ගැනිමේ සිද්ධියකට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතන සිද්ධියට සැකකරුව‌ෙකු වන හ‌ෙට්ටිආරච්චි මුදියන්ස‌ේලාග‌ේ චන්දන ප්‍රසාද් හෙවත් “නේවි සම්පත්” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට ප‌ෙර පැහැර ගැනීම්, වදහිංසා පමුණුවීම් සහ මිනිමැරුම් චා‌ේදනා සම්බන්ධය‌ෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ම‌ොහුට විරුද්ධව ක‌ොටුව මහ‌ේස්ත්‍රාත් අධිකරණය විසින් වර‌ෙන්තු නිකුත් කර තිබේ.

Exit mobile version