වැඩ වර්ජනයට හැටන් සහ නුවරඑළිය ප‌ෞද්ගලික බස්රථ සංගම් සහය‌ෝගයක් න‌ොදක්වයි

ඇතැම් ප‌ෞද්ගලික බස්රථ සංගම් ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද ආරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් සහ නුවරඑළිය ප‌ෞද්ගලික බස්රථ සංගම් කිසිඳු සහය‌ෝගයක් දක්වා න‌ෙ‌ාමැත.

හැටන් බස් නැවතුම්ප‌ොල‌ේ සිට සුපුරුදු පරිදි දුර සහ ක‌ෙටි දුර ධාවනය සඳහා බස්රථ ධාවනයට එක් කර තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළ‌ේ.

Exit mobile version