හැටන් – කා‌ෙළඹ ප්‍රධාන මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැට‌ෙ‌යි – රථ වාහන ගමනා ගමනයට බාධා

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රද‌ේශවලට තවදුරටත් ඇද හැල‌ෙන අධික වර්ෂාවත් සමඟ හැටන් – කා‌ෙළඹ ප්‍රධාන මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටිම‌ෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණය‌ෙන්ම ඇණ හිට ඇති බවයි ප‌ොලිසිය සඳහන් කරන්න‌ේ.

ම‌ෙම පස් කන්ද කඩා වැටී ඇත්ත‌ේ අද (17) උදෑසන 9.30ට පමණ හැටන් ෂැනන් වත්ත ප්‍රද‌ේශය‌ේදීයි.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන ත‌ෙක් එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පරණ ක‌ෙ‌ාළඹ මාර්ගය ඔස්සේ ගමන් කරන ල‌ෙ‌ස හැටන් ප‌ොලිසිය රියදුරන්ග‌ෙන් ඉල්ලා සිටියි.

Exit mobile version