සබරගමු පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනොල්ඩ් කුරේ මහතා පත් කරයි

සබරගමු පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනොල්ඩ් කුරේ මහතා පත් කර තිබේ.

ඒ සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය ඉතාලියේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැර වීමට නියමිත බැවිනි.

එම කාලය තුළ රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනු ඇත.

අගෝස්තු මස 20 වෙනිදා සිට අගෝස්තු මස 28 වන දින දක්වා නිලූකා ඒකනායක මහත්මිය දිවයිනෙන් බැහැරව සිටියි.

Exit mobile version