ඉන්දීය ක‌ේරළ ප්‍රාන්තයේ ගංවතුරින් අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්

ගංවතුර හමුවේ ඉන්දීය ක‌ේරළ ප්‍රාන්තයේ අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේ, සියවසකට පමණ පසුව දකුණූ ඉන්දියාවේ ක‌ේරළ ප්‍රාන්තයට බලපෑ දරුණුුුතම කාලගුණ විපර්යාසය ම‌ෙය බවයි.

මේ වන විට වර්ෂාව පහව ග‌ොස් ඇතැත් බා‌ෙහ‌ෝ පිරිසක් තවමත් ගංවතුරට හසුව අතරමංව සිටින බවට සැක පළ ක‌ෙ‌රේ.

ඉන්දීය බලධාරීන් පවසන්න‌ේ ගංවතුර‌ෙන් අවතැන්වුවන් ලක්ෂ හයක් පමණ ‌මේ වනවිට තාවකාලික රැදවුම් කඳවුරුවල දිවිග‌ෙවන බවයි‍.

Exit mobile version