දෙනියාය, ජාතික යොවුන් ස‌ේනාංක නව මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම අද

දෙනියාය, ජාතික යොවුන් ස‌ේනාංක නව මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම අද (21) සිදු කෙරේ.

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වෙයි.

Exit mobile version