බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ ක‌ොස් දැව ත‌ොගයක් සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු සමඟ අත්අඩංගුවට

කෑගල්ල දම්පැල්ග‌ොඩ ප්‍රද‌ේශය‌ේ බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු ක‌ොස් දැව ත‌ොගයක් සහිත ල‌ොරි රථයක් ඊ‌යේ (27) රාත්‍රිය‌ේ දී කෑගල්ල වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ග‌ෙන තිබේ.

දැව ත‌ොගය සමඟ සැකකරුවන් ද‌ෙද‌ෙන‌ෙකු අත්අඩංගුවට ග‌ෙන ඇති අතර සැකකරුවන් අද කෑගල්ල මහ‌ේස්ත්‍රාත් අධීකරණය ව‌ෙත ඉදිරිපත් කිරිමට නියමිතයි‍.

Exit mobile version