නීලපොල ප්‍රදේශයේ බෝට්ටු 35 කට ගිනි

නීලපොල තිට්ටන් තෙට්ටි තොටුපලේ ගැට ගසා තිබියදී බෝට්ටු 35කට අද (7) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය පැවසිය.

සේරුනුවර පොලිස් වසමට අයත් පිහිටි තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ වැලි ගොඩ දැමීම සඳහා භාවිතා කළ බෝට්ටු මෙලෙස පෙට්ට්‍රල් හා ටයර් දමා ගිනි තබා තිබේ. මෙම වැලි ගොඩ සම්බන්ධයෙන් එරෙහිව කටයුතු කරන සහ මෙයට අරගල කරන පිරිසක් මෙම සිද්ධියට සැකකරන බව බෝට්ටු අයිතිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

Exit mobile version