කා‌ෙග්ගල ව‌ෙඩි තැබීමකින් තරුණය‌ෙකුට බරපතල තුවාල

කා‌ෙග්ගල ගුවන් හමුදා කඳවුර අසල මාර්ගයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් ද‌ෙද‌ෙන‌ෙකු ඊය‌ේ (09) රාත්‍රීය‌ේ සිදු කළ ව‌ෙඩි තැබීමකින් තරුණය‌ෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ර‌ෝහල‌ේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබේ.

ව‌ෙ‌ඩි තැබීම සිදුකළ සැකකරුවන් ම‌ෙත‌ෙක් අත්අඩංගුවට ග‌ෙන න‌ොමැති අතර සිද්ධිය සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version