දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ”දිරියෙන් පෙරමුණට යන්න – ළමා කැළට සවිය දෙන්න” යන්නයි.

ඔක්තෝබර් 01 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරිමේ ජාතික උත්සවය අරලිය ගහ මන්දියේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

Exit mobile version