තහනමට ලක් වු හින්දු ආගමේ සත්ත්ව හා පක්ෂි බිලි පූජා

කෝවිල් පරිශ්‍රය තුළ සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පුජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කල යුතු බවට අමාත්‍ය ඩි. එම්. ස්වාමිනාදන් මහතා විසින් කළ යෝජනවකට අනුව හින්දු කෝවිල් තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

Exit mobile version