තංගල්ල මාරපොල්ලිය ප්‍රදේශයේ රිය අනතුරක් – බිළිඳෙකු ජිවිතක්ෂයට

තංගල්ල මාරපොල්ලිය ප්‍රදේශයේදි තිස්සමහාරාමයේ සිට පිටාරන්දෙණියට යාමට අැති අතුරු මාර්ගයේදි ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයත් මුහුණට මුහුණ ගැටි තිබේ.

ඒම අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි අවුරුදු ඒක හමාරක බිළිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සමිබන්ධයෙන් තංගල්ල පොලිසිය පරික්ෂණ අාරම්භ කර අැති අතර වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version