වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක පහළොවක් පිඩාවට

වියළි කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක පහළොවකට බලපා තිබෙනවා.

වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව තිබේ.

Exit mobile version