හිටපු අාරක්ෂක ලේකම් CIDට කැඳවයි

මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිම සදහා හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබේ.

Exit mobile version