ගලක් හිස මතට වැටී තිදරු පිය‌ෙක් ජිවිතක්ෂයට

හැටන් ක‌ොමර්ෂල් ප්‍රද‌ේශය‌ේ දී කම්කරුව‌ෙකුග‌ේ හිස මතට ගලක් වැටීම‌ෙන් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වී තිබේ.

ම‌ෙස‌ේ මියග‌ොස් ඇත්ත‌ේ ගිනිගත්හ‌ේන ප්‍රද‌ේශය‌ේ පදිංචි 32 හැවිරිදි තිදරු පිය‌ෙකි.

Exit mobile version