ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ධනුෂ්ක ගුණතිලකට අහිමි ව‌ෙයි

හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබේ.

ධනුෂ්ක අද (14දා) පෙරවරුවේ නැවත ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත අතර ෂෙහාන් ජයසූරිය සංචිතයට එක් වීමට නියමිතය.

Exit mobile version