කිලින‌ොච්චි යුධ හමුදාව‌ෙන් ජනතාවට පානීය ජලය

පවතින දැඩි නියඟය හමුවේ පානීය ජලය සපයා ගැනීමට න‌ොහැකිව පීඩාවට ලක්ව සිටින කිලින‌ොච්චිය දිස්ත්‍රික් ජනතාව ව‌ෙත පානීය ජලය සපයාදීමේ වැඩසටහනක් කිලින‌ොච්චිය ආරක්ෂක ‌ස‌ේනා නිලධාරීන් විසින් ආරම්භ කර ති‌බේ.

කිලින‌ොච්චිය, භාරතිපුරම් ප්‍රද‌ේශය‌ේ ජනතාව පානීය ජලය සපයා ගැනීමේ දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අතර සිද්ධිය සම්බන්ධය‌ෙන් කිලින‌ොච්චිය ආරක්ෂක ස‌ේනා ආඥාපති ‌මේජර් ජ‌ෙනරාල් නිශ්ශංක රණවන මහතාග‌ේ උපද‌ෙස් පරිදි ප්‍රද‌ේශය‌ේ ජනතාව ව‌ෙත කිලින‌ොච්චි යුධ හමුදා නිලධාරීන් පානීය ජලය සපයාදීම සිදුකරනු ලැබීය.

Exit mobile version