උතුරු පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ ටොම් අන්ඩ් ජේ. සී අඹ පැළ 50,000ක් රෝපණය කෙරේ

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ ටොම් අන්ඩ් ජේ. සී අඹ පැළ 50,000ක් රෝපණය කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ක්‍රියාත්මක කෙරෙන ලෝක බැංකු ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ Tom and JC අඹ ප්‍රභේදයට අයත් අඹ පැළ 50,000ක් රෝපණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Exit mobile version