බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට

හලාවත – කොළඹ මාර්ගයේ හාල්පන්විල මංසන්ධියේදී අද(18) දහවල් බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාරවිල – හාල්පන්විල පදිංචිව සිටි මාග්‍රට් තමෙල් නැමති 72 හැවිරිදි කාන්තාවකි.

අනතුරෙන් අදාළ කාන්තාව බස් රථයට යටවී ඇති අතර කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන

Exit mobile version