චීන ණය සහ ආධාර යටතේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය ජනාධිපති ප‍්‍රධානත්වයෙන්

චීන ණය සහ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Exit mobile version